පාසල් ඇරඹීමේ තීන්දු තීරණ ගැන දිනේෂ්ගෙන් අද ප්‍රකාශයක්

62

කොවිඩ් උවදුර සමනය වීමත් සමඟ යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු තීරණ මොනවා දැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ළමයින් 200ට අඩු පාසල්වල 5 වැනි ශ්‍රේණියෙන් පහළ පන්ති ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.

සිතාරා සේනානි

The article first published on dinamina.lk ⋆෴⋆