24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    කොවිඩ් රෝගීන් 513ක් හඳුනා ගනී

    - Advertisement -

    මෙරට කොවිඩ් රෝගීන් ගණන ඉහළට

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 513 දෙනෙකු අද (13) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 528,248ක් දක්වා ඉහළගොස් තිබේ.

    - Advertisement -

    The post කොවිඩ් රෝගීන් 513ක් හඳුනා ගනී appeared first on Aruna.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.