24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    මෙරට කොවිඩ් මරණ ගණන ඉහළට

    - Advertisement -

    කොවිඩ් මරණ 31ක් වාර්තා වෙයි

    තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) දින තහවුරු කර තිබේ.

    එම මරණ 31ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,408ක් දක්වා ඉහළගොස් ඇත.

    - Advertisement -

    එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය.

    The post මෙරට කොවිඩ් මරණ ගණන ඉහළට appeared first on Aruna.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.