24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    මෙරටින් තවත් කොවිඩ් මරණ 31 ක් වාර්තා වෙයි

    - Advertisement -
    මෙරටින් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
     
    මෙම මරණ ඊයේ (12) දින තහවුරු කර ඇති අතර  එම මරණ 31ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,408ක් දක්වා ඉහළගොස් ඇත.
     
    එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.