24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    රජයේ සමාගම් දෙකක් පොහොර ටොන් 30,000ක් ආනයනය කළා

    - Advertisement -

    මහ කන්නයේ පොහොර 15 දාට පෙර

    ඇමැති මහින්දානන්ද කියයි

    - Advertisement -

    රජය සතු පොහොර සමාගම් දෙකක් විසින් පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කරන ලද බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (13) ‘දිනමිණ‘ට පැවසීය.

    පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු මේ පොහොර තොගය බේදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රමානුකුලව ආරම්භ කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

    කාබනික පොහොරද අම්පාර දිස්ත්‍රික්කයෙන් බෙදාහැරීම ආරම්භ කර ඇති බවත් සඳහන් කරන ඇමැතිවරයා ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ මස 15 දා වන විට දෙන බවත් පැවසීය.

    - Advertisement -

    නුවන් හෙට්ටිආරච්චි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.