24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    ඉල්ලීම් තිබුණත් තෙල් මිල වැඩි වීමක් තවම නැහැ

    - Advertisement -

    ඇමැති ගම්මන්පිල

    ඉන්ධන මිල වැඩි කිරීමට මේ වන තුරු තීරණය කර නැති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිනමිණ‘ට ඊයේ (13) පැවසීය. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වන ඉන්ධන මිල සහනාධාර නොලැබුණ හොත් ඉදිරියේදී ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වන බව ඇමැතිවරයා පැවසුවේය.

    - Advertisement -

    අයි.ඕ.සී සමාගම පෙට්‍රල් මිල රුපියල් 15කින් සහ ඩීසල් මිල රුපියල් 25කින් වැඩි කරන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති ඇති අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල වැඩි කරන ලෙස අමාත්‍යාංශය වෙත ඉල්ලිම් ඉදිරිපත් කර ඇති බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ වන විට ‍එම ඉල්ලීම් පිළිබඳ සලකා බලමින් සිටින බව පැවසූ ඇමැතිවරයා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද කීය.

    ක්‍රිසන්ති විතාරණ

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.