Articles by:
Sri Lanka
Local
අගමැති උපදෙසින් භික්ෂූන්වහන්සේලාට කොවිඩ් එන්නත
භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට...
Local
ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට 196,163කට ලබාදී අවසන්
පුද්ගලයන් එක්ලක්ෂ අනූහය දහස් එකසිය හැට තුන් දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඊයේ(16) දිනය තුළ එන්නත...
Local
බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට අද කොවිඩ් එන්නත
බස්නාහිර පළාත තුළ අද (17) දිනයේ පුද්ගලයින් 57,000 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ...
Security
හෙරොයින් සමඟ පෙදරේරුවෙක් අත්අඩංගුවට
ඊයේ (16) පිළියන්දල මඩපාත, බටුවන්දර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස්...
Entertainment
දෙරණේ නිව්ස් කියන කළිඳු එක්ක ලගදිම විවහා වෙන්න යන මනිෂා ආදරය ගැන කියන කතාව | HOT GOSSIP STORY ABOUT KALINDU KARUNARATNE & MANEESHA...
මම හිතන්නේ ගැහැණු ළමයෙකුට ලැබෙන්න ඕනේ විදිහේ සහකරුවෙක් තමයි කලිඳු කියන්නේතෙරුණි එහෙම නැතිනම් ජනප්‍රිය සුන්දර නවක නිළි මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය...
Local
ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම...
Local
LNG බලාගාර එන්න කලින් හොරු කරලියට
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කල මෙගා වොට් 300 එල්....
Local
වරායේ බටහිර කොටස විකිණීමට විරෝධය පලකරමින් ජනාධිපතිට ලිපියක්.
ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
කොළඹ දකුණ වරායේ බටහිර කොටසේ ඉදිකිරීමට සැලසුම් කර ඇති පර්යන්තයේ 85% ක කොටස් ප්‍රමාණයක් අවුරුදු 35 ක...
Don't Miss
Stay in touch
To be updated with all the latest news, offers and special announcements.