Articles by:
Sri Lanka
Local
දින 47ක් තුලදී කොවිඩ් මරණ 205ක් සහ ආසාදිතයින් 33,000ක්!
අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 756 දෙනෙකු සහ කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
මේ සමග මෙරට...
Local
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් වූ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව නිකුත් කෙරේ!
මාර්තු මස 11 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය...
Feature
කටුගෙට ගිහින් නයිවල දරුවා පෙන්වපු පුදුම හිතෙන වික්‍රමය!
වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ජීවත් වෙන සෙනුර වීරසිංහ නැමැති පුංචි දරුවා ගැන මේ වෙද්දි අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. මේ දරුවා ගැන මුලින්ම තොරතුරු එළියට...
Security
කූට ලේඛන හදා ඇතුළත් කළ සිසුවියන් 6ක් ඉවත් කරන්න අනුලා විදුහල්පතිනියට නියෝග!
කූට ලේඛන සකස් කරමින් නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ පළමු ශේ්‍රණිය සඳහා ඇතුළත් කර තිබෙන සිසුවියන් හයදෙනකු වහාම ඉවත් කර පොරොත්තු ලේඛනයේ සිටින සිසුවියන් හයදෙනකු...
Feature
ඇඹිලිපිටියේ ප්‍රභාත්ගෙන් කෙසෙල්වලට අලුත් වැඩක්
මාතර ඉඳලා අධිවේගි මාර්ගයේ මත්තලට යනකම්ම තිබුණේ කෙසෙල් වගාවන්. මෙපමණ කෙසෙල් ප්‍රමාණයක් අපේ රටේ ඉන්න හැමෝටම දවස ගානේ බෙදුවත් වැඩියි කියලයි මට හිතුනේ. ඇඹිලිපිටිය...
Feature
මකර පලතුරේ තොරතුරු
මධ්‍යම අමෙරිකාව, මෙක්සිකෝව සහ දකුණු අමෙරිකාව නිජබිම කර ගත් ශ්‍රී ලංකාව තුළ ද යම් ප්‍රමාණයක විසිරී - පැතිරී ගිය අගනා ශාකයක් වන ‘ඩ්‍රැගන් ෆෘට්‘...
Feature
ගෙදරදීම අර්තාපල් වවන්න නියම ක්‍රමය මෙන්න
අර්තාපල් වගා කිරීමට කැමති ඕනෑම කෙනකුට කුඩා බිමි කඩක ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ කුලුනු වගා ක්‍රමය මඟින් බීජ අර්තාපල් නිෂ්පාදනය හෝ තම නිවෙසේ පරිභෝජනය...
Feature
ගඟේ වාඩියේ මඟේ විසිතුරු
පළාත - වයඹ
දිස්ත්‍රික්කය - පුත්තලම
ප්‍රා.ලේ. කොට්ඨාසය - වනාතවිල්ලුව
වයඹ පළාතට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 710ක භූමි වපසරියකින් යුත් භූමියකින් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට...
Don't Miss
Stay in touch
To be updated with all the latest news, offers and special announcements.