24 C
Colombo
Tuesday, January 19, 2021

දෙගු ණෙට වැඩ

බෝවන රෝග හෝ වසංගත උදා වීමත් සමඟ එදිනෙදා කරගෙන ගිය අනෝරාසියක් වැඩ අකල්හි අඩස්සි වීම වැළැක්විය නොහැකිය. කළ වැඩ අඩස්සි වන විට සියල්ල ආපිටට...
More
    Home Entertainment

    Entertainment

    නිර්මාණවලදී වැදගත් වන්නේ ශික්ෂාවයි

    චත්‍රක් තැනූ විමුක්ති ජයසුන්දරජනවාරි 14, 2021Interviews- අපි තව කෙනකුට යමක් හිතන්න පොලඹවන්න නම් අපි ඒ ගැන කොයි තරම් හිතලා තිබිය යුතුද?- බෙංගාලි භාෂාව සිංහල භාෂාවට ඉතාම සමීපයි- ඉන්දියාවේ යම්...

    ඒ කොල්ලො තුන්දෙනා ගමට කරදරයක්…

    ජනවාරි 14, 2021Interviewsනාඩගම්කාරයෝ, අග්නි පියාපත් නිෂ්පාදක චාමර සමරවික්‍රම   එළැඹෙන 18 වැනිදා සිට ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ තවත් අලුත් ටෙලි සිතුවමක් විකාශය වීම ආරම්භ වේ. එය නම්...

    මගේ මළමිනියත් ආයුර්වේද වෛද්‍ය පීඨයට ලියලා ඉවරයි

    රුවන් වික්‍රමසිංහජනවාරි 14, 2021Interviews- මම දේවල් පොදි ගහගන්න කෙනෙක් නෙමෙයි - මට හෝඩිය කියලා දුන්නේ අකුරු බැරි අම්මා - රාජකීය විද්‍යාලය මගේ එක හැරවුම් ලක්ෂ්‍යයක් -...

    මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

    ජනවාරි 14, 2021Interviewsමගේ කාලය අද කැපවෙන්නේ නව පරපුරකට සංගීත ඥානය ලබාදෙන්නයමහාචාර්ය සනත් නන්දසිරි පිළිබඳ අපි කොතෙකුත් දේ ලියා ඇත්තෙමු. ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ...

    නොමියෙන මනෝරත්නගේ නොනිමි මෙහෙවර

    ජනවාරි 14, 2021FeaturesCriticsStoryමෙරට සාහිත්‍යය කලා ක්‍ෂේත්‍රය නන්විධ මාධ්‍යය ඔස්සේ සුපෝෂණය කළ අදීන කලාකරුවෙක් වශයෙන්, ආචාර්ය ජයලත් මනෝරත්න දෙස් විදෙස් සහෘද හදවත් වැලඳගත් විද්වතෙකි. 1948.ජුනි.12...

    නොමියෙන මනෝරත්නගේ නොනිමි මෙහෙවර

    ජනවාරි 14, 2021Interviewsමෙරට සාහිත්‍යය කලා ක්‍ෂේත්‍රය නන්විධ මාධ්‍යය ඔස්සේ සුපෝෂණය කළ අදීන කලාකරුවෙක් වශයෙන්, ආචාර්ය ජයලත් මනෝරත්න දෙස් විදෙස් සහෘද හදවත් වැලඳගත් විද්වතෙකි. 1948.ජුනි.12...

    ‘ගොළු හදවතේ” සුගත් වෙන්න සිටි චිත්‍රපට අදියුරු ටී. අර්ජුන

    ජනවාරි 14, 2021FeaturesStoryදේදුන්නෙන් එන සමලුනේ ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ළඟින් ඉඳහල්ලා දවසක් දා බෝ මළුවේ හමුවූ දාකදි අප දෙදෙනා පහනක් දල්වා එකම හිතින් - පැතු පැතුම් තෙපි නෑ දන්නේ බවෙන්...

    ඇයත් එක්ක රඟපාන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා

    නිලූ සමරනායකජනවාරි 14, 2021Interviewsඇය රංගනයට පිවිසෙන්නේ වයස අවුරුදු පහළොවේදී පමණය. ඇය සිය රංගන හැකියාව පළමුව ඉදිරිපත් කිරීමට තෝරාගනු ලබන්නේ වේදිකාවයි. දිගින් දිගටම ඇය වේදිකා...

    2020 FLASHBACK

    ජනවාරි 7, 2021FeaturesStoryනවමු පැතුමන් සමගින් නව වසර උදා වූයේය. අලුත ලැබූ වසරේ බොහෝ දෙනෙකුගේ පැතුම වන්නේ මේ වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් දුරු වේවා යන්නයි....

    Must Read

    රාජ්‍ය ඇමති පියල් නිශාන්තටත් කොරෝනා

      රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට සිදු කළ පීසීආර් පරීක්ෂණය අනුව ඔහු කොරෝනා වෛරසය සඳහා ධනාත්මකවූ බව වාර්තාවේ.   සිදු කළ පීසීආර් පරීක්ෂණ අනුව පියල් නිශාන්ත මහතාගේ...

    නිරෝ­ධා­ය­නය සහ අධ්‍යා­ප­නය

    කාලෙකට පස්සෙ ඉස්කෝලෙ පටන් අරන් දවස් තුනයි. අම්ම හවස වැඩ ඇරිලා ගෙදර ආවෙ හරිම කලබලෙන්. "නිරෝධායනය වෙන ගෙදරක ළමයෙක් ඉස්කෝලෙ ඇවිල්ල ලු. බලන්න මේ මිනිස්සුනට...

    සදා­කා­ලික සටන් තරුව

    බෲස් ලී ගේ අලුත් චිත්‍රපට සොයන, ඉල්ලන ශ්‍රී ලාංකික තරුණයකු ගැන අපි දැන සිටියෙමු. 1940 දී ඉපිද 1973 වසරේදී මියගිය බෲස් ලීගේ අලුත් චිත්‍රපට...