24 C
Colombo
Friday, February 26, 2021

දුම්රිය ටිකට් පත්වලට ජපානයෙන් කඩදාසි

Author(s): සුභාෂිණී සේනානායකදුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා යොදා ගන්නා ඝනකම් කඩදාසි මිලියන 30ක් ජපානයෙන් ගෙන්වීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා දිනමිණට ඊයේ (25)...
More

    Gossip

    දෙරණේ නිව්ස් කියන කළිඳු එක්ක ලගදිම විවහා වෙන්න යන මනිෂා ආදරය ගැන කියන කතාව | HOT GOSSIP STORY ABOUT KALINDU KARUNARATNE & MANEESHA...

    මම හිතන්නේ ගැහැණු ළමයෙකුට ලැබෙන්න ඕනේ විදිහේ සහකරුවෙක් තමයි කලිඳු කියන්නේතෙරුණි එහෙම නැතිනම් ජනප්‍රිය සුන්දර නවක නිළි මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය...

    හිටපු ඇමතිගෙන් වෙන් වුනු ජනප්‍රිය නිලි රොෂානා දියණියත් සමග දැන් තනිව ගෙවන ජීවිතේ [PHOTOS] | Gossip Story about Roshana Ondachchi

    හිටපු ඇමති මනුෂගෙන් වෙන් වුනු රොෂානා දැන් තනිව ගෙවන ජීවිතේ රොෂානා ඔන්ඩච්චි කියන චරිතය කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පිණියක්. කාලයක් රංගනයෙන් ඉවත් වෙලා හිටිය රොෂානා...

    යූත් එකේ ඩ‍්‍රාමා ස්කූල් එකට ගිය එක ගැන පොඩි දුකක් තියෙනවා – ඇත්තටම මගේ කටනම් ටිකක් වැඩියි – හිරුණි රණසිංහ | Hiruni Ranasinghe

    හිරුණි සල්ලිකාරියක් නිසාද නාට්‍ය නිෂ්පාදනය කරන්නේසරසවි යන්නේ නැතිව යූත් එකේ ඩ‍්‍රාමා ස්කූල් එකට ගිය එක ගැන පොඩි දුකක් තියෙනවාහැටේ වත්තේ ත‍්‍රීවීලර් ඩික්සන්ගේ නංගි මේ...

    සිංදු කිරිල්ලී රඟපාන්න ගිහින් තෙරුණිට වෙච්ච දේ

    මාර්තු 29, 2019Gossipතෙරුණි අශංසා කියන්නේ වේදිකා නාට්‍ය රැසක රඟපෑ රංගන ශිල්පිනියක්.   ඒ වගේම ඉකුත් රයිගම් උලෙළේදී හොඳම නැඟී එන නිළිය වුණෙත් ඇය යි. තෙරුණි කලකට ඉහතදී...

    දිල්හානි – ගයත්‍රී මිනී පෙට්ටිය කඩයි

    මාර්තු 27, 2019Gossipවැලිපවුරු නමින් චිත්‍රපටයක් ඉදිරියේදී තිරයට පැමිණීමට නියමිතයි. එහි යොවුන් දරුවන් සිටින මවකගේ චරිතයක් රඟපානවා ජනප්‍ර‍්‍රිය නිළි දිල්හානි ඒකනායක. චිත්‍රපටයේ දර්ශනයක් තියෙනවා ඒ මව මිය...

    තිලාගේ සරසවියේ ඩය-update …

    මාර්තු 28, 2019GossipFeaturesතිලාගේ සරසවියේ ඩය-update ...හොරෙන් කියවලා බලන්න.... අද මාර්තු 20 බදාදාය ......... අපේ ප්‍රසාද්ටත් මාර වැඩ වෙන්නෙ දවසක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් එනවා කියල ප්‍රසාද්ව හම්බ වෙන්න...

    පොලිසිය නොහඳුනන කූඹියෝ

    මාර්තු 25, 2019Gossipකළණ ගුණසේකර කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්.   ඉකුත් දා පැවති රයිගම් සම්මාන උලෙළේ කූඹියෝ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා වුණේ...

    මධු – නිලූ විවාහ දිවියට සුභ මංගලම්

    මාර්තු 24, 2019Gossipප්‍රවීන ගායන ශිල්පී මධුමාධව අරවින්ද ඊයේ දිනයේදී (23) විවාහ දිවියට එළඹුනා. ඔවුන්ට සරසවිය අපගේ උණුසුම් සුභපැතුම්.   මේ පිලිබඳ ජායාරූප පහතින් දැක්වෙන අතර වැඩි...

    ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ කා‍ෙණ්ඩ මෝස්තර ප්‍රශ්නයක

    මාර්තු 22, 2019Gossipහිරු නාළිකාවේ විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි සිතුවමේ හිටපු කොණ්ඩා සැකසුම් ශිල්පියකු විසින් එහි නිෂ්පාදක ප්‍රභාත් රෝෂන්ට එරෙහිව සිය මුහුණු පොත...

    Must Read