24 C
Colombo
Thursday, November 26, 2020

තවත් ආසාදිතයින් 342ක්. මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර 18000 ඉක්මවයි

කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 342 දෙනෙකු අද (26) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   ඔවුන් සියලුදෙනාම මීට...
More
    Home Local

    Local

    අයවැයට එහා ගිය බදු අයවැයට පිටින් ගහලා.

    රජයේ බදු ආදායම මෙන්ම වියදම පිළිබදව තීරණ ගන්නේ අයවැයට පිටින් බවත් අයවැය රටේ ජනතාවට මෙන්ම ආර්ථිකයට අදාල නැති තත්වයක් පෙනෙන්නට තිබෙන බව පෙරටුගාමී සමාජවාදී...

    උඩුගම්පළ සේවිකාවට පහර දීම ගැන පියවරක් ගන්නැයි ඇමැති ප්‍රසන්න ඉල්ලයි

    Author(s): මහින්ද අලුත්ගෙදරබස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පළ කාර්යාලයේ ඉංජිනේරුවරයා විසින් එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා...

    දකුණු පළාතේ ආහාර හා සැපයුම දිරිගැන්වීමේ වැඩසටහනක්

    දකුණු පළාතේ ආහාර හා සැපයුම දිරිගැන්වීම සඳහා දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් තෝරාගත් ප්‍රතිලාභීන් 07 දෙනකුට බෑන්ඩ් සීලර් යන්ත්‍ර 06ක් හා ස්ටිකර් කැපීමේ...

    කොවිඩ් උවදුරත් සමඟ අඩු වී තිබූ අනතුරු ආයෙත් දැන් වැඩි වෙලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    Author(s): රක්ෂණ ශ්‍රියන්තකොවිඩ් උවදුරත් සමඟ මෙරට රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණද මේ වන විට රිය අනතුරුවල නැවතත් වර්ධනය වීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

    ඇසුරුම්කරුවන්ගේ ගැටලු ඇමැති විමල් විසඳයි

    Author(s): රක්ෂණ ශ්‍රියන්තඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටලු විසඳීමට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා මැදිහත් වෙයි. ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයන් මුහුණදී ඇති ගැටලුවලට පිළියම් යෙදීමේ...

    මුදල් වෙන්කර පැය 24ක් යන්නටත් පෙර “සියපත” නිවාස ක්‍රමය ආරම්භවීම ලේඛන ගතවිය යුතු දෙයක් – විදුලිබල ඇමැති

    "සියපත" නිවාස වැඩසටහන සම්බන්ධයෙන් අගමැති පාර්ලිමේන්තුවේදී අයවැය කතාවෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට මුදල් වෙන්කර පැය 24ක් ගතවීමටත් පෙර එම වැඩසටහන මහපොළවේ ස්ථාපිතවිම ලේඛන ගතවිය යුතු...

    ඉන්දීය මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ 100ක් සමඟ ලාංකිකයන් 6ක් අල්ලයි

    Author(s): මහින්ද අලුත්ගෙදරනීති විරෝධී ආකාරයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ....

    හිටපු ඇමැති රිෂාඩ්ට පැන යන්න උදවු දුන් පුද්ගලයා යළි රිමාන්ඩ්

    Author(s): සුභාෂිණී සේනානායකනීති විරෝධී ගිනි අවි ළඟ තිබූ නිසා ඇප ලැබී නෑ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගමන් ගත් වාහනය අත්අඩංගුවට ගැනීමේදී එහි තිබූ ගිනි අවි දෙකක්...

    සසුනට දරුවන් දුන් මවුපියන් වෙනුවෙන් ඉදිවන මිහිඳු නිවහන ව්‍යාපෘතිය ගැන සාකච්ඡාවක්

    Author(s): උපාලි කරුණාරත්නබුදු සසුනට තම දරුවන් පූජා කළ මවුපියන් වෙනුවෙන් ආරම්භ කරන මිහිඳු නිවහන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු මහා...

    Must Read

    පරිසර විරෝධයට ප්‍රතිප්‍රහාර

    Author(s): චතුමී පිටිපනභූ විද්‍යාඥයන් විසින් කරන ලද සමීක්ෂණයන්ට අනුව පෘථිවියෙන් රත්‍රං සපයා ගත හැක්කේ තව වසර 20ක් යන තෙක් පමණි. කොපර් වසර 34කි, යකඩ වසර...

    සුඩානයේ හිටපු අගමැති සදික් කොරෝනා නිසා මිය යයි

    සුඩානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ සදික් අල් මහඩි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.   විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වයිරසය ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි...

    තවත් 369ක් සුවය ලබයි

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 369 දෙනෙකු අද දිනයේ මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය...