24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More
    Home Security

    Security

    හෙරොයින් සමඟ පෙදරේරුවෙක් අත්අඩංගුවට

    ඊයේ (16) පිළියන්දල මඩපාත, බටුවන්දර ප්‍රදේශයේ දී යතුරුපැදියකින්  හෙරොයින් තොගයක්  ප්‍රවාහනය කරමින් සිටිය දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස්...

    Full Face Helmet තහනම ඉවතට: සියලු නඩු ඉල්ලා අස් කර ගනී!

    සම්පූර්ණයෙන් ම මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස්වැසුම් (Full Face Helmet) පැළඳ යතුරු පැදි පදවන යතුරු පැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට...

    කූට ලේඛන හදා ඇතුළත් කළ සිසුවියන් 6ක් ඉවත් කරන්න අනුලා විදුහල්පතිනියට නියෝග!

    කූට ලේඛන සකස් කරමින් නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ පළමු ශේ්‍රණිය සඳහා ඇතුළත් කර තිබෙන සිසුවියන් හයදෙනකු වහාම ඉවත් කර පොරොත්තු ලේඛනයේ සිටින සිසුවියන් හයදෙනකු...

    කෝටි 10ක හෙරොයින් සමඟ නුගේගොඩදී අයෙක් දැලේ

    Author(s): රක්ෂණ ශ්‍රියන්තරුපියල් කෝටි 10ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේදී ඊයේ (16) සවස කොළඹ සංවිධානාත්මක අපරාධ...

    හිජාස් හිස්බුල්ලාගේ රිට් පෙත්සම 24 දා සලකා බැලේ

    Author(s): නෙල්කා මැදගෙදරපාස්කු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය කළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන මාස දහයකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත...

    ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනියගේ උසස්වීමට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 18ට

    Author(s): නෙල්කා මැදගෙදරශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානී ජාසින් ආරච්චි මහත්මියට ලබා දුන් උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා...

    විමල් ඇතුළු 7කට එරෙහි නඩුව ජූනි 21 යළි කැඳවයි

    Author(s): සිරන්ජනි කුමාරිජගත් මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද්රාද්අල් හුසේන් කුමරු දිවයිනට පැමිණීමට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් පවත්වමින් මහජන පීඩාවක් ඇති කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඇමැති...

    මුහුණු ආවරණය කළ හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට නඩු බෑ

    Author(s): නෙල්කා මැදගෙදරසම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි...

    ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි රීට් පෙත්සමට කරුණු කියන්න ක්‍රීඩා ඇමැතිට නොතිසි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩයකයන් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන්...

    Must Read