24 C
Colombo
Friday, February 26, 2021

දුම්රිය ටිකට් පත්වලට ජපානයෙන් කඩදාසි

Author(s): සුභාෂිණී සේනානායකදුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා යොදා ගන්නා ඝනකම් කඩදාසි මිලියන 30ක් ජපානයෙන් ගෙන්වීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා දිනමිණට ඊයේ (25)...
More
    Home Sports

    Sports

    ට්‍රැක්ටරයෙන් ඉල්ලා පැරදුණු සීලරතන හිමි අතින් ක්‍රිකට් බැට් එකත් විසි වේ

    Author(s): ප්‍රින්ස් ගුණසේකරශ්‍රී ලංකා ක්‍රිකට නිලවරණයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි. ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව එහි...

    මීටර 60 කඩුලු පැන දිවීමේ නව ලෝක වාර්තාවක්

    ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත්...

    රග්බි ක්‍රීඩකයෝ වෙරළට බසිති

    Author(s): ෆවුස් මොහොමඩ්වෙරළ පවිත්‍රව තබා ගැනීමේ අරමුණින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ඇරඹූ ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියරට ශ්‍රී ලංකා...

    හෆීස් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව එපා කියයි

    පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් 2020/21 තරග වාරයට අදාළ දුන් කොන්ත්‍රාත් ගිවිසුම තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙවර හෆීස්ට ‘සී’ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක්...

    නවසීලන්තය 2-0කින් පෙරට

    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩුනේඩින්හිදී ඊයේ (25) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වෙයි. මේ සමඟින් තරග...

    අපේ ක්‍රීඩාව නංවන්න ඉම්රාන්ගෙන් පාකිස්තාන රුපියල් කෝටි පහක්

    Author(s): ප්‍රින්ස් ගුණසේකරශ්‍රී ලංකාවේ ක්‍රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් පාකිස්තානු රුපියල් ලක්ෂ 520ක මුදලක් දීමට ඊයේ දිනයේ දෙදින නිල සංචාරය නිමා කළ පාකිස්තාන අගමැති...

    බංග්ලාදේශ කබඩි තරගාවලියට යන්න ඉල්ලූ අවසරය ජාතික ක්‍රීඩා සභාව හේතු නැතිවම ප්‍රතික්ෂේප කරයි

    Author(s): ප්‍රින්ස් ගුණසේකරබංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ අන්තර්ජාතික කබඩි තරගාවලියට සහභාගී වීම සඳහා අවසරය ඉල්ලූ ශ්‍රී ලංකා පිලේ සංචාරය නැවැත්වීමට ජාතික ක්‍රීඩා සභාව පියවර ගනියි. මේ...

    ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීමට පාකිස්තානයෙන් හිමි වෙන දේ

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් විසින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත දිවා...

    පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

    සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...

    Must Read