Home What's Hot
What's Hot
Local
බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට අද කොවිඩ් එන්නත
බස්නාහිර පළාත තුළ අද (17) දිනයේ පුද්ගලයින් 57,000 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ...
Entertainment
දෙරණේ නිව්ස් කියන කළිඳු එක්ක ලගදිම විවහා වෙන්න යන මනිෂා ආදරය ගැන කියන කතාව | HOT GOSSIP STORY ABOUT KALINDU KARUNARATNE & MANEESHA...
මම හිතන්නේ ගැහැණු ළමයෙකුට ලැබෙන්න ඕනේ විදිහේ සහකරුවෙක් තමයි කලිඳු කියන්නේතෙරුණි එහෙම නැතිනම් ජනප්‍රිය සුන්දර නවක නිළි මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය...
Local
දින 47ක් තුලදී කොවිඩ් මරණ 205ක් සහ ආසාදිතයින් 33,000ක්!
අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 756 දෙනෙකු සහ කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
මේ සමග මෙරට...
Local
කොවිඩ් ආසාදිත ගණන 75,000ත් ඉක්මයි වසංගත රෝග විද්‍යා අංශය
කොවිඩ් - 19 වයිරසය සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 75,000 ඉක්ම වූ බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
පසුගිය පැය 24 තුළදී ආසාදිතයන් 802 ක් වාර්තා...
Political
රනිල් සජිත් හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ හමුවී දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන්...
Security
බැඳුම්කර වංචාවට රවි-අර්ජුන් ඇතුළු 22කට නඩු?
දෙවන බැඳුම්කර වෙන්දේසියේ දෙවන දිනදී රාජ්‍ය බැංකු තුනකට රුපියල් මිලියන 200කට අධික මුදලක් පාඩු කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු...
Local
මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 654ක් දක්වා ඉහලට.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 654ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ ඊයේ (14) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 802ත් සමගයි. මේ වන විට රෝහල්...
Local
උතුරේ වී මිලදී ගන්න සමුපකාර සමිතිවලට ණය පහසුකම්
උතුරේ ගොවීන්ගේ මහ කන්නයේ වී මිලට ගැනීම සඳහා සමුපකාර සමිතිවලට බැංකු ණය පහසුකම් ලබා දීම අමාත්‍යවරු හා රාජ්‍ය නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) වවුනියාවෙන්...
Local
කොරෝනා අසාදිතව IDHරෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද රාත්රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය...