24 C
Colombo
Friday, November 27, 2020

පොඩි මිනිසුන් වෙනුවෙන් කැප වී ඉල්මහේ සැඟව ගිය විප්ලවවාදියා

1943 ජූලි 14 දින උපත ලද රෝහණ විජේවීරගේ සැබෑ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර වූ අතර, මාක්ස්වාදය, ලෙනින්වාදය ඇතුළු වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ...
More
    Home What's Hot

    What's Hot

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

    සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය...

    දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරන සංඛ්‍යාව අද…මරණ 09ක්…ආසාදිතයින් 487ක්.

    මෙරටින් දිනකදී වාර්තාවූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද දිනයේ වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 09කි. මේ බව මීට සුලු මෙහොතනට පෙර රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුවද...

    ආසාදිතයෙකු හමුවුවත් මහ බැංකු කටයුතු අඛණ්ඩව.

    ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආපනශාලා සේවකයෙකුට කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව මහ බැංකුවේ අධිපතිවරයා ජේ්‍යෂ්ඨ නිලධාරීන් ඇතුලූ පිරිසක්...

    තවත් කොරෝනා ආසාදිතයන් 257ක්

      තවත් කොරෝනා ආසාදිතයන් 257ක් වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.   ඔවුන් සියළුදෙනාම පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව ඔහු...

    ආසාදිතයින් 319ක් සුවය ලබයි

    අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.   රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 35ක සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය...

    අසනීපයි… මල්වාන ඉඩම් නඩුව 2021ට කල් යයි.

    පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් ඔවුන්ට විරුද්ධව ඇති...

    Must Read

    ඇසුරුම්කරුවන්ගේ ගැටලු ඇමැති විමල් විසඳයි

    Author(s): රක්ෂණ ශ්‍රියන්තඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටලු විසඳීමට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා මැදිහත් වෙයි. ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයන් මුහුණදී ඇති ගැටලුවලට පිළියම් යෙදීමේ...

    මුදල් වෙන්කර පැය 24ක් යන්නටත් පෙර “සියපත” නිවාස ක්‍රමය ආරම්භවීම ලේඛන ගතවිය යුතු දෙයක් – විදුලිබල ඇමැති

    "සියපත" නිවාස වැඩසටහන සම්බන්ධයෙන් අගමැති පාර්ලිමේන්තුවේදී අයවැය කතාවෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට මුදල් වෙන්කර පැය 24ක් ගතවීමටත් පෙර එම වැඩසටහන මහපොළවේ ස්ථාපිතවිම ලේඛන ගතවිය යුතු...

    ඉන්දීය මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ 100ක් සමඟ ලාංකිකයන් 6ක් අල්ලයි

    Author(s): මහින්ද අලුත්ගෙදරනීති විරෝධී ආකාරයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ....