news
Local
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ දී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය...
Local
නැනො මාස්ක් නව නිපැයුම අගමැතිට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ, විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් මහත්වරු ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කළ නැනො තාක්ෂණික වයිරස් නාශක මුව ආවරණය අග්‍රාමාත්‍ය මහින්ද...
Local
කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කරයි
කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුර භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කර ඇති...
Local
මාර්ග සංවර්ධනයට සමගාමීව නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම්
කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි තෝරාගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක්...
Local
කඩවත සහ වත්තලින් කොවිඩ් මරණ 02ක්
තවත් කොවිඩ් -19 මරණ දෙකක් වාර්තා වූ බව ඊයේ (25) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ කඩවත සහ වත්තල ප්‍රදේශවලිනි.
මෙම මරණ දෙකත්...
Local
රෝහල් වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නාවික හමුදා සහාය
රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්...
Local
සා/පෙළ සිසුන්ගේ හැඳුනුම් පත් නිකුත් කරන විශේෂ දිනය අද
මාර්තු 1 දා සිට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස අද (26) දිනයේ පුද්ගලයන්...
Local
පාස්කු කොමිසමේ සාක්කි ලේඛන සහ සීඩී නීතිපති ඉල්ලයි
Author(s): රොෂාන් තුෂාරපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග වාර්තා කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ සියලු සාක්කි ලේඛන හා සීඩී පට ඇතුළත් වාර්තා...
Local
පාස්කු වාර්තාවට විවාදයක් දෙනවා – ඇමැති දිනේෂ් ගුණවර්ධන
Author(s): ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්නපාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ විවාදයක් දෙන බව සභානායක,...